Posts
Showing posts from April, 2019
මරණ දඩුවම
- Get link
- X
- Other Apps
April 3, 2019 admin News සිංහල ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැඩි උනන්දුවක්, ආසාවක් තිබෙන බව පෙනෙනවා 43 වසරක් තිස්සේ ලංකාවේ ක්‍රියාත්මක නොවන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරලා කාව හරි එල්ලා මරන්නට. මෙම ඡායාරූපයේ ඉන්න රසල් බක්ලූ මරණීය දණ්ඩනයට ලක් වුණ ඇමරිකානුවෙක්. 1996දී මිසුරි ප්‍රාන්තයේදි ඔහු මරණීය දණ්ඩනයට ලක් කරනු ලැබුවේ ඔහුගේ හිටපු පෙම්වතියට තර්ජනය කර දූෂණය කිරීම, ඇගේ පුතාට වෙඩි .