Posts

Showing posts from June, 2019

සීගිරිය වටා වූ පුරාවස්තු අනතුරේ

Image
සීගිරිය  උරුමයක් බවට පත්ව ඇති ඓතිහාසික හෙළ භූමියකි සිගිරිය. සීගිරිය ගල අවට පුරා විහිදී ඇත්තේ කසුප් රජ දවසේ හෝ ඊට පෙර එනම් වර්තමානයේ බොහෝ දෙනා කතා කරන පරිදි රාවණා පරපුරේ නටබුන්ය.  අද වන විට ඉතා සංවිධානාත්මක කණ්ඩායමක් කසුප් රජු දවසේ හෝ රාවණා රජු දවසේ සීගිරි පව්ව අාසන්නයේ පිහිටි අක්කර 10 ක පමණ නටබුන් පිරි භූමි භාගයක් විනාශ කරමින් සිටිති.  මෙහි විශේෂත්වය වන්නේ පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම සංස්කෘතික අරමුදල වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සීගිරිය ආරක්ෂා කිරීම සඳහා ජනතා මුදලින් වැටුප් ලබද්දී කාලයක සිට නිරුපද්‍රිතව මෙම වටිනා ඉපැරණි සංස්කෘතික උරුමය විනාශ කිරීමය.  සීගිරිය පව්වට ඇතුළුවීමට ඇති ස්ථානයට දකුණුපසින් පිහිටි රාම කැලේ නමින් හඳුන්වන ප්‍රදේශයේ පිහිටි මෙම ඉපැරණි නටබුන් සිත් පිත් නැති ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයට නතු වී තිබේ.  පොලිසිය, සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය, සීගිරිය පෙන්වා සම්පූර්ණයෙන්ම මුදල් උපයන මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලය, මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහා අභය භූමිය ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටින වන ජීවි දෙපාර්තමේ...

ප්‍රේමයට මරණයක් තිබේද..

Image

ජීවණ තරණය..

Image

මතක පුවරුව ඔබේ හදවතම විය...

Image

ප්‍රේමය අමරණීයද...,,????

Image
###*සමාවෙලා හදාගන්න මට මගේ හිත💔##* https://youtu.be/kwlxzdFxd50 සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න..// කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න එපා ඉතින් මගේ දෑස මගහැර යන්න ඔබේ සිතට පිටුපාලා මන් ගිය ඈත කදුලු වලින් නෙතු තෙමුනා මට නොදැනීම ආදරයක් නොලැබුනදා සොයා ඔබෙ සිත මන් ආවත් එරෙහිවුනා කසාවත මට සමාවෙලා හදාගන්න මට මගේ හිත.. කසාවතින් ඔබ යන විට මග සන්සුන්ව ආදරයක හැගුමන් නෑ හදවත කොනක ගෙවාගන්න මා කළ පව් සමාවී මට එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න සමාවෙලා හදාගන්න මට මගේ හිත..

සිතක මහිම.

Image

අම්මා..

Image

දැනුම..

Image
මිනිසෙකු මව් කුස තුළ සිට මරණ මන්චකය දක්වා උගත් සියලු දෑ දැනුම නම් වේ.. සේරී.✍️