Posts

Showing posts from 2019

Happy New Year..!!!

Image

මරණය පමණද මොවුන්ට උරුම..

Image

යක්වෙස් ගත් නෑයන්.

Image
                                                 මා නින්දෙන් පිබිදීමත් සමග අම්මා සාදා දුන් එල කිරි වීදුරුව එක හුස්මට බීගෙන බීගෙන ගිය මං අම්මා සමීපයට වී සිටියේ අම්මා උදේ ආහාර පිසින අන්දම බලාගෙනය. “අම්මේ කෝ තාත්තා " “සීයාට අමාරුයි කියල බාප්පා පණිවිඩයක් එව්වා කියලා තාත්තා උදෙන් ම සීයා බලන්න ගියා " “අපි යන්න නැද්ද අම්මේ " “හවස් වෙලා අපි යමු පුතේ රෑට  සීයට කාරණා වගයක් කරනවලු"           අම්මා එසේ පවසා කුස්සියෙන් එළියට විත්  දර කෑලි කිපයක් රැගෙනවිත් ලිප ලඟට ගොස් ලිප ඇවිලීය. ලිපෙහි ගිනි දැල් ඉහලට ගියේ හරියට කුස්සියම ගිණි ගන්නට මෙනි.අම්මා එවිටම මුට්ටියක් ලිප මත තබනු මම දුටුවෙමි. මා අම්මගෙන් රාත්‍රියේ සිදු කරන කාරණාව කුමක් දැයි විමසන්නට සිතුනද අම්මා බණීවි දැයි සිතමින් මා අම්මාගෙන් එය විමසුවේ ය. "අම්මේ ….” “අම්මේ රෑට මොකක්ද සීයට කරන කාරණාව ..” “පුතේ සීයට මැරුණ ලොකු සීයා නෑ යකෙක් වෙලා වැහිල කියලා තමා හැමෝම ...

අමතක නොවන මතක ...දැන්ම මගේ youtube channel එකට ගිහින් බලන්න..

Image
https://youtu.be/Qpjg1hORXcs              

අනාගත සුභ සිහින නොවේ පැතුවේ.

Image
මිනිසත් භවයක උපත ලබන්නට පින තිබිය යුතුයි. එවන් භවයක් තුල  දරිද්‍රතවය නිසාවෙන් කුසගිනිව දුක් විදින දරුවන් මෙලොව කොතරම් වෙවිද. එකම අහස යට පිරිසක් සැපවත් ජීවිත ගෙවන එනමුදු  ගස් ගල් යට ජීවිත ගැටගසන්නේ. කවුරුත් නොදන්න කුසට අහරක් නොමැති විටෙක බත් පිඩක් ලැබෙන අත් පා ලී කැබලිය .. දින ගෙවුනද නොලැබේ අහරක්.. මාපියන් නැත.. වෑයම කුස පුරවාගන්නට මිස රජ වන්නට නොවෙයි.. දෙවියනි.. තවමත් ඔබ මේ විලාප කදුළු නොදුටුවේද. සේරී ..✍️

ඒ තමයි අම්මා..

Image

ඇපල් ගහෙන් වැටුනොත් ගුරුත්වාකර්ශනය. මිනිහෙක් ගහෙන් වැටුනොත් කර්මය?

Image
Daywaya.lk ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ගහකින් ගෙඩියක් වැටෙන්නේ ගුරුත්වාකර්ශනය නිසා කියලා. ඒවගේම ගොඩක් හින්දු,ජෛන,බෞද්ධ ආගමේ අය හිතන් ඉන්නේ මිනිහෙක් ගහෙන් වැටෙන්නේ කර්මය නිසා කියල. තවත් කාරනා තියෙන්න පුලුවන් මිනිහෙක් ගහෙන් වැටෙන්න අනුමාන කල හැකි. හැබැයි ගහකින් ගෙඩියක් වැටීම විස්තර කිරීමට ගන්නා සංකල්ප තුල කර්මය පව්-පින් වගේ ඒවා යොදා ගන්නේ නෑ. හැබැයි නිමිහෙක් හෝ සතෙක් වැටීම පිලිඹඳ පැහැදිලි කිරීමේදී සමහරු යොදාගන්නේ ඔය කලින් කිව්ව ආගමික සංකලප. ඒකත් මිනිසා කියන්නේ විශේෂ ආගමික සංකලප යටතේ විස්තර කරන්න පුලුවන් සතෙක් සමහරු හිතන් ඉන්න විදියට. පරිසරයේ වෙන සිදුවීම් විස්තර කිරීමට යොදාගන්නා මේ සංකල්ප ඇත්තටම හරි ඒවාද? මේක ටිකක් අමාරු ප්‍රශ්නයක් මොකද මිනිස්සු මේවා හැදුවට ගොඩක් දෙනෙක් මේවා විස්වාස කරනවා විනා ඇත්ත මොකද්ද කියල හොයන්න යන්නේ නෑ. හේතුව ඒව ගැන හොයන එක ටිකක් වෙහෙසකාරී වැඩක් ඒවගේම මේවා ඉන්ද්‍රියන්ට ගෝචර නොවුනු තරමක් ගැඹුරු කාරනා විදියට සමාජයේ සම්මත කරගෙන තියන එකත්. වස්තුවක් පොලවට වැටීම (ඇදගැනීම) පැහැදිලි කිරීමට තියන නිවැරදිම පැහැදිලි කිරීම ගුරුත්වාකර්ශනය කියන සංකල්පය නොවේ. ඒ පිලිඹඳ තවත...

යමුද සිංගප්පුරු...

Image
              මේ දේශීය මෙන්ම විදේශිය සිත් පැහැරගත් සිංගප්පූරුවේ මරීනා බේ සැන්ඩ්ස් හි 57 වන මහලෙහි පිහිටි පිහිනුම් තටාකයයි.මෙහි ඇතුලු වීමට වයස් සීමාවක් නොමැත. මෙය අනන්ත තටාකය නමින්ද හදුන්වයි.                 මෙය කොටස් තුනකින් යුක්තවේ.              1) වැඩිහිටියන්ට පමණක් ඇති ප්‍රදේශය              2) පවුල් හිතකාමි අංශය              3) කැපුවා ළමා සන්චිතය                 මෙය හොටෙල් අමුත්තන්ට පමණක් සීමා වුවකි.අවශ්‍ය වන්නේ හොටෙල් යතුරු කාඩ් පත පමණි.                 දෙස් විදෙස් සංචාරක කේන්ද්‍රස්තානයක් වන සිංගප්පූරු ගියොත් අමතක නොකර ගිහින් එන්න අනන්ත තටාකයට. සේරී..✍️ UOK     පහතින් දැක්වෙන්නේ එහි රූප පෙලකි               ...

මතකයන් අතරින්..

Image
ඔබ නිසොල්මනෙ හිදිනා විට සිතන්න කොයිතරම් මතක ගන්ගාවක් මේ මිහි තලය මත මිහිදන්ව අතිද යන්න.සැබවින්ම මානවයාගේ ආරම්භයේ පටන් වූ සිදුවීම්,අදටත් අප නොදන්න,නොදැකපු දේ අපෙන් මිහිදන්ව ඇති බව ඔබ දන්නවද..ගවේශණය කළ යුතුයි මිහිදන්ව ඇති අපත් නොදන්නා මේ රහස් කන්ද..සිතන්න ..සීමා නොවන්න කිසිම තැනකදි .ගවේශනය කළ යුත්තේ කුමක්ද එය ගවේශණය කිරීම ඔබේ කර්යයකි..තම චේතනාව පිරිසිදු කරග්න්න සෑම විටම... සේරී..✍️ UOK                                Daywaya.lk

තිබුණිද ඔබටත් රහසේ සගවාගත් පෙම් කතාවක්..

Image
daywaya.lk

ලිංගිකත්වයට සංස්කෘතිය බාධකයක්ද

Image
ලංකාවෙහි අදටත් ලින්ගිකත්වය පිලිබද දැනුමක් නොලැබීම නිසාවෙන් දූෂ්ණ,අපරාධ දිනෙන් දිනම ඉහල යන බව,බොහෝ රටවල් තුළ් පසල් අවදියේ සිට මෙම ලින්ගික අධ්‍යාපනය  ලබා දෙනු ලැබේ.එම්ම නිස ඔවුන්ට ලින්ගිකත්වය සාමන්‍ය දෙයකි. නිසා එ රට තුළ  මෙවන් සිදුවීම් දක්නට නොලැබේ.නමුත් ලංකාව  තුළ පවතින සංස්කෘතියට පටහැනි බැවින් ඒ අධ්‍යාපනය තවමත් මෙරටට නොලැබීම නිසා දිනෙන් දින දූෂණ ,අපරාධ ඉහල යනු දැක ගත හැකි වේ. තවමත් නිදා සිටින බලදාරීන්ගේ ඇස් මේ සදහා යොමු වන්නෙන්ම් යහපත්වේ. සේරී..✍️ UOK. daywaya.lk

කවුරුන්ද ලංකාවේ ආදිවාසින් කියන්නේ..

Image
daywaya.lk ආදිවාසින් වශයෙන් හඳුන්වන්නේ යම් දේශයක දැනට වසන ජනවර්ග අතරින් පැරණිතම ජන වර්ගය/වර්ග යි. ලංකාවේ   සිංහල  සහ  වැදි  යන ජනවර්ග දෙකම ආදිවාසින් වේ. මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණා බලි තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්‍රධාන නගරය. විවිධ ග්‍රොත්‍රිකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යයත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්‍රොහියකු වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහවංශයේ කතාව පමණක් නොව වැදි ජන ප්‍රරවාදයන් හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්‍යාඥයෝ ද සිංහලයින් සහ වැද්දන් අතර ඇති ...

අම්පාර දිස්ත්‍රීක්කයේ අදටත් දෑස් තෙත් කරනා සිදුවීම

Image
1987 ජුනි මස 2 වන දින උදේ 7.15 ට නවක බෞද්ධ භික්ෂූන්ගෙන් පිරුණු බස් රථයක් ඔවුන්ගේ උපදේශක ප්‍රධාන පූජක පූජ්‍ය හෙගෝඩා ඉන්ද්‍රසාර

ඔබත් මෙහෙමද..

Image

සිතන්නට යමක්..

Image

නොකී කතාව..🙁🙁

Image

සීගිරිය වටා වූ පුරාවස්තු අනතුරේ

Image
සීගිරිය  උරුමයක් බවට පත්ව ඇති ඓතිහාසික හෙළ භූමියකි සිගිරිය. සීගිරිය ගල අවට පුරා විහිදී ඇත්තේ කසුප් රජ දවසේ හෝ ඊට පෙර එනම් වර්තමානයේ බොහෝ දෙනා කතා කරන පරිදි රාවණා පරපුරේ නටබුන්ය.  අද වන විට ඉතා සංවිධානාත්මක කණ්ඩායමක් කසුප් රජු දවසේ හෝ රාවණා රජු දවසේ සීගිරි පව්ව අාසන්නයේ පිහිටි අක්කර 10 ක පමණ නටබුන් පිරි භූමි භාගයක් විනාශ කරමින් සිටිති.  මෙහි විශේෂත්වය වන්නේ පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම සංස්කෘතික අරමුදල වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සීගිරිය ආරක්ෂා කිරීම සඳහා ජනතා මුදලින් වැටුප් ලබද්දී කාලයක සිට නිරුපද්‍රිතව මෙම වටිනා ඉපැරණි සංස්කෘතික උරුමය විනාශ කිරීමය.  සීගිරිය පව්වට ඇතුළුවීමට ඇති ස්ථානයට දකුණුපසින් පිහිටි රාම කැලේ නමින් හඳුන්වන ප්‍රදේශයේ පිහිටි මෙම ඉපැරණි නටබුන් සිත් පිත් නැති ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයට නතු වී තිබේ.  පොලිසිය, සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය, සීගිරිය පෙන්වා සම්පූර්ණයෙන්ම මුදල් උපයන මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලය, මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහා අභය භූමිය ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටින වන ජීවි දෙපාර්තමේ...

ප්‍රේමයට මරණයක් තිබේද..

Image

ජීවණ තරණය..

Image

මතක පුවරුව ඔබේ හදවතම විය...

Image

ප්‍රේමය අමරණීයද...,,????

Image
###*සමාවෙලා හදාගන්න මට මගේ හිත💔##* https://youtu.be/kwlxzdFxd50 සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න..// කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න එපා ඉතින් මගේ දෑස මගහැර යන්න ඔබේ සිතට පිටුපාලා මන් ගිය ඈත කදුලු වලින් නෙතු තෙමුනා මට නොදැනීම ආදරයක් නොලැබුනදා සොයා ඔබෙ සිත මන් ආවත් එරෙහිවුනා කසාවත මට සමාවෙලා හදාගන්න මට මගේ හිත.. කසාවතින් ඔබ යන විට මග සන්සුන්ව ආදරයක හැගුමන් නෑ හදවත කොනක ගෙවාගන්න මා කළ පව් සමාවී මට එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න සමාවෙලා හදාගන්න මට මගේ හිත..

සිතක මහිම.

Image

අම්මා..

Image

දැනුම..

Image
මිනිසෙකු මව් කුස තුළ සිට මරණ මන්චකය දක්වා උගත් සියලු දෑ දැනුම නම් වේ.. සේරී.✍️

ජන මාධ්‍යය දේශපාලන හා අර්ථික රකුසාගේ අතකොලුවක්ද..

Image
විවිධාකාර ලෙස ජන මාධ්‍යය  පවතින මේ සමාජය තුල වර්තමාන තත්වයනම් කේදනියම ඉරණමක පසුවන්නේ කාගේ වරදින්දැය් දැන සිටියද ඔබ නම් නොපවසයි.. මව් සෙනෙහස පවා මුදලට විකිනෙන සමාජයක ජීවත්වන අපට ඒ ගැනනම් කවර කතාද.. ඇයි මේ තරම් මිනිසුන් කුරිරු.. එදා මිනිසුන් වෙනුවෙන් ගෙනදුන් ජන මාධ්‍යය අද කොහි ගිහින්ද. දේශපලන ,ආර්ථික රකුසන් ඔවුන්ගේ අභිමතාර්තයන් වෙනුවෙන් අද එය අත කොලුවක් කරගෙන. මේ නිසා අද ලංකාව තුල ජනතාවගේ යහපත ඔවුන්ගේ ප්‍රශ්ණ වලට මුල් තැන දෙන මධ්‍යය තිබෙනවාද. තවමත් අප්‍රේල් 21 සිදුවූ කේදනීය ඉරණමින් පීඩාවට පත්වු මිනිසුන් සියලුදෙනා වෙත ජන මාධ්‍යය ඇස යොමු වුනිද. සිතන්න.. මෙය අද ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් නොවේද. එදා එතරම් ආන්දොලනාත්මක බවක් රට තුල උද්ගත වුවත් ඉන් පීඩාවට ලකුවූ අසරණවී තවමත් හිදින මිනිසුන් කොයිතරම්ද.. ප්‍රජාතන්ත්‍රවදී මාධ්‍යය නිදහසක් තිබෙනව කීව පලියට ඔබ එය පිලි ගත්තද.. නැතහොත් තවමත් එය නාමිකද,, මාධ්‍යය  මිනිසා වෙනුවෙන් නොවේද, ඉන් ඉදිරිපත් විය යුත්තේ දේශපලන ආර්ථික තොරතුරු පමනදා.. මෙය විදිමත් විය යුතුයි .. තවමත් නිදාගෙන සිටින ජන මාධ්‍යයයට ප්‍රාණය දිය යුතුයි. අතකොලුවක...

මව් සෙනෙහසක අරුත..

Image
හිරු නැහැවෙන මවගේ මුවගේ නොකිලිටු කිරි කලයත් සමගින් ඔබ හිමිදිරියෙහි අප කුස නිවන්න ඔබ කරනා මෙහෙයට සම කවුරුන්ද පියාණන් නොමැතිව විදිනා දුක් ගැහැට නොදැනුනි පියාණනිගේ අඩුවක්  අම්මේ ඔබ කුස ගිනි දියෙන්  පුරවා සැම දින රස මසවුලු  කවා අප හැදු මගෙ අම්මේ පිදුවත් මදිය කුසුම් සුවද පුදා ඔබට මදි පාඩු නොදන්වා කරනා මේ මෙහෙය ගෙදර බුදුන් ඔබමයි මගෙ සුදු අම්මේ උපදින හැම සසරෙ මගේම අම්මා වේවා සේරී..✍️  තිළිණි යාපා.

හැකිනම් කෙලෙස් අත් හැර නිවන් ලබන්නට

Image
https://youtu.be/usL_66K0Fog අන්දකාරයේ ගිලී හුන් මිනිසුන්ගේ දෑස් පාදමින් දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස දහම් සජ්ජායනා කළ තිලෝගුරු බුදුරජාණ්න් අභිබවා ගිය ශාස්තෘන් කෙනෙකු තවමත් මෙලොව පහල වී නොමැත.. එවන් උතුම් ශාස්තෘතුමන්ගේ උපත,බුදුවීම,පිරිනිවන්පෑම යන තෙමගුල සිදුවූයේ අදවන් පින්බර පොහෝ දිනයකය.. සැබවිනම ලංකාව තුළ කුමන තත්වයක පරිසරයක් නිර්මණය වී හමාර වුවද.. බෞද්ධ  හා ලෝකවාසී සියලු දෙනාගේ හිත සුව පිනිස දහම් දෙසූ උන් වහන්සේගේ තෙමගුල සමරන්නට එක්ව කෙලෙස් පිරුණු ලොවින් ඈත්ව නිවන් මග කරා යන්නට සැමට ප්‍රාර්තනා කරනෙමු.. නමෝ බුද්ධාය..!!🙏 සේරී..

වෙස් මුහුණ්ක්ද

Image

ඔසුවකි ගීතය ජීවිතයට

Image
ලොව බටහිර ටැබ්ලට් එකට කළ නොහැකි සමහර දේ. හෙල වෙදකමටද නොහැක.. නමුදු ඉන් එහා ගිය ගිලනුන් සුවපත් කරනා ගිලන් හදවත් ස්පර්ශ කරනා දිවොසුවක් තිබෙන බව මෙහි සමහරුන් දනිත්.. බටහිර,හෙල ඔසුවට නොහැකිවූ ගිලන්වූවන් සුවපත් කරනා ගීතය අමුර්තයකි විටෙක.. උපත,මරණය ,, සෙවනැලි අතර සැරිසරන ඔබ මට හමුවූ දිව්‍ය අමුර්තය ගීතය නොවේද. සේරී..✍️

ආගම්වාදී විශ්වවිද්යාලයක අභිරහස...

Image
ඉන්දියන් සාගරයෙහි මුතු ඇටයලු පෙරදිග ධාන්‍යාගාරයලු නමින් සිරි ලන්කාව.. වසර 2500ක අතීතයකට උරුමකම් කියනා,ලන්කාවෙහි බලදාරින් තවමත් නිදිද විටෙක සිතෙයි. ආගම් පදනම් කරගනිමින් විශ්වවිද්‍‍යාල නිර්මාණය කරලත් ඉවරයි ඒත් බෝම්බ,වෙඩි,කඩු,කිනිසි හඩ සිව් දෙස යාකරනතුරු ලෙයින් පොලොව තෙත් කරන තුරු කවුරුත් ආගම්වාදීන් දෙස දෑස් හැර නොබැලුවේ වගකිව යුත්තන් නිදිද,අන්ද වී දැයි සිතිය යුතුම වේ... මේය ලාන්කිකයන්ගේ වගකිමක් නොවෙද, එකිනෙකා ඇගිලි දිගු කරගැනීම පසෙකලා සැවොම එක්වන්නට කාලය නොවෙද, මේ උදා වන්නේ.. සේරී..

ජීවණ ගමන සොදුරු වන්නන්ට නම්...

Image

සාමයට රතු ලේ යලිදු...

මව් කුසින් උපන් එකම පැහැති රතු ලෙයට උරුමකම් කියන කැපු කැපු අත රත් පැහැය විදෙන සියලු  මිනිසුන් සිව්දෙසින් සැරිසරන ලක්දිවෙහි පාස්කු ඉරුදින කිතුනුන් කළ වරද කුමක්ද.. මුලු  රටක් රතු ලෙය වගුරුවමින් නැවතත් .., ගැටුම්,මිලේච්ජත්වයේ මුදුන් මුල් පෑදීදෝ.. සිතේවී,දැනේවී, ඔබට මෙන්ම මටද.. එපා ඉතින් යලිදු බෙදීම් රැගත් රතුවන් වූ ලේ ගන්ගාවෝ.. සිරිලක් මෑණියන්ට.. දුටුවොතින් යලිදු පාස්කු ඉරිදාවන් මෙන් දසුනක්.. හදවත පුපුරා මරේවී... ..සේරී..

තවමත් ඔබ නොදුටු ඇගේ කතාවයි මේ..

Image

යතාර්තය මෙහෙම හිතුවොත්...

Image

2018 සනිජනනී...trailer..department of mass commiunication, university of kelaniya.#

අනිත්‍යකි ජීවණ ගමන් මග..

Image
   සසර ඉපිද  බැදීම්ති ඇතිකරගත් ඔබ මම    ඉන් යලි උදා කරගනුයේද වේදනාව,කදුල    මුහු වූ වෙන් වීමක්ම පමණි,යලිදු දිනයක...

cute and funny Arabic song....

Image
😍😍😉😆 cute and funny

මරණ දඩුවම

Image
April 3, 2019 admin News සිංහල ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැඩි උනන්දුවක්, ආසාවක් තිබෙන බව පෙනෙනවා 43 වසරක් තිස්සේ ලංකාවේ ක්‍රියාත්මක නොවන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරලා කාව හරි එල්ලා මරන්නට. මෙම ඡායාරූපයේ ඉන්න රසල් බක්ලූ මරණීය දණ්ඩනයට ලක් වුණ ඇමරිකානුවෙක්. 1996දී මිසුරි ප්‍රාන්තයේදි ඔහු මරණීය දණ්ඩනයට ලක් කරනු ලැබුවේ ඔහුගේ හිටපු පෙම්වතියට තර්ජනය කර දූෂණය කිරීම, ඇගේ පුතාට වෙඩි  .