මව් සෙනෙහසක අරුත..
හිරු නැහැවෙන මවගේ මුවගේ
නොකිලිටු කිරි කලයත් සමගින්
ඔබ හිමිදිරියෙහි අප කුස නිවන්න
ඔබ කරනා මෙහෙයට සම කවුරුන්ද
පියාණන් නොමැතිව විදිනා දුක් ගැහැට
නොදැනුනි පියාණනිගේ අඩුවක් අම්මේ
ඔබ කුස ගිනි දියෙන් පුරවා සැම දින
රස මසවුලු කවා අප හැදු මගෙ අම්මේ
පිදුවත් මදිය කුසුම් සුවද පුදා ඔබට
මදි පාඩු නොදන්වා කරනා මේ මෙහෙය
ගෙදර බුදුන් ඔබමයි මගෙ සුදු අම්මේ
උපදින හැම සසරෙ මගේම අම්මා වේවා
සේරී..✍️
තිළිණි යාපා.

Hello, beautiful blog.
ReplyDeleteMy blog
Hi.thanks for you
Delete