ජන මාධ්‍යය දේශපාලන හා අර්ථික රකුසාගේ අතකොලුවක්ද..
විවිධාකාර ලෙස ජන මාධ්‍යය පවතින මේ සමාජය තුල වර්තමාන තත්වයනම් කේදනියම
ඉරණමක පසුවන්නේ කාගේ වරදින්දැය් දැන සිටියද ඔබ නම් නොපවසයි..
මව් සෙනෙහස පවා මුදලට විකිනෙන සමාජයක
ජීවත්වන අපට ඒ ගැනනම් කවර කතාද..
ඇයි මේ තරම් මිනිසුන් කුරිරු..
එදා මිනිසුන් වෙනුවෙන් ගෙනදුන් ජන මාධ්‍යය
අද කොහි ගිහින්ද.
දේශපලන ,ආර්ථික රකුසන් ඔවුන්ගේ අභිමතාර්තයන් වෙනුවෙන් අද එය අත කොලුවක් කරගෙන.
මේ නිසා අද ලංකාව තුල ජනතාවගේ යහපත ඔවුන්ගේ ප්‍රශ්ණ වලට මුල් තැන දෙන මධ්‍යය
තිබෙනවාද.
තවමත් අප්‍රේල් 21 සිදුවූ කේදනීය ඉරණමින්
පීඩාවට පත්වු මිනිසුන් සියලුදෙනා වෙත ජන මාධ්‍යය ඇස යොමු වුනිද.
සිතන්න..
මෙය අද ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් නොවේද.
එදා එතරම් ආන්දොලනාත්මක බවක් රට තුල උද්ගත වුවත් ඉන් පීඩාවට ලකුවූ අසරණවී තවමත් හිදින මිනිසුන් කොයිතරම්ද..
ප්‍රජාතන්ත්‍රවදී මාධ්‍යය නිදහසක් තිබෙනව කීව පලියට ඔබ එය පිලි ගත්තද..
නැතහොත් තවමත් එය නාමිකද,,
මාධ්‍යය මිනිසා වෙනුවෙන් නොවේද,
ඉන් ඉදිරිපත් විය යුත්තේ දේශපලන ආර්ථික තොරතුරු පමනදා..
මෙය විදිමත් විය යුතුයි ..
තවමත් නිදාගෙන සිටින ජන මාධ්‍යයයට ප්‍රාණය දිය යුතුයි.
අතකොලුවක් නොවී
කඩේ නොයන
සාධාරන ලෙස සිය කාර්යය තුල නිරතවිය යුතුයි.
ඒසේ වන දිනක සර්වසාධාරන ජන මාධ්‍යයක
සාමරම්භය සනිටුහන් වනු නම් නියතයි..
තිළිණි..✍️
(සේරී)

👍👍👍
ReplyDelete😘
DeleteSeri 👍
ReplyDeleteThanks sneka
Delete👍👍👍
ReplyDelete👌👌👌👌👌
ReplyDeleteExcellent 👌👍👍👍
ReplyDeleteThank ..
Deletenice👌
ReplyDeleteThanks..
Delete👍👍👍👍
ReplyDeleteThanks
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete