මතකයන් අතරින්..




ඔබ නිසොල්මනෙ හිදිනා විට සිතන්න
කොයිතරම් මතක ගන්ගාවක් මේ මිහි තලය මත මිහිදන්ව අතිද යන්න.සැබවින්ම මානවයාගේ ආරම්භයේ පටන් වූ සිදුවීම්,අදටත් අප නොදන්න,නොදැකපු දේ අපෙන් මිහිදන්ව ඇති බව ඔබ දන්නවද..ගවේශණය කළ යුතුයි මිහිදන්ව ඇති අපත් නොදන්නා මේ රහස් කන්ද..සිතන්න ..සීමා නොවන්න කිසිම තැනකදි .ගවේශනය කළ යුත්තේ කුමක්ද එය ගවේශණය කිරීම ඔබේ කර්යයකි..තම චේතනාව පිරිසිදු කරග්න්න සෑම විටම...


සේරී..✍️
UOK
     

                         Daywaya.lk

Comments

Post a Comment