යමුද සිංගප්පුරු...


              මේ දේශීය මෙන්ම විදේශිය සිත් පැහැරගත් සිංගප්පූරුවේ මරීනා බේ සැන්ඩ්ස් හි 57 වන මහලෙහි පිහිටි පිහිනුම් තටාකයයි.මෙහි ඇතුලු වීමට වයස් සීමාවක් නොමැත.මෙය අනන්ත තටාකය නමින්ද හදුන්වයි.

                මෙය කොටස් තුනකින් යුක්තවේ.

             1) වැඩිහිටියන්ට පමණක් ඇති ප්‍රදේශය
             2) පවුල් හිතකාමි අංශය
             3) කැපුවා ළමා සන්චිතය

               මෙය හොටෙල් අමුත්තන්ට පමණක් සීමා වුවකි.අවශ්‍ය වන්නේ හොටෙල් යතුරු කාඩ් පත පමණි.

                දෙස් විදෙස් සංචාරක කේන්ද්‍රස්තානයක් වන සිංගප්පූරු ගියොත් අමතක නොකර ගිහින් එන්න අනන්ත තටාකයට.



සේරී..✍️
UOK

   පහතින් දැක්වෙන්නේ එහි රූප පෙලකි

   









           
සේරී..✍️
UOK                                 daywaya.lk

Comments

  1. ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි

    ReplyDelete
  2. ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි

    ReplyDelete
  3. Mona ingappuruda bn. Lankwe idalth epawela

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????