අනාගත සුභ සිහින නොවේ පැතුවේ.
මිනිසත් භවයක උපත ලබන්නට
පින තිබිය යුතුයි.
එවන් භවයක් තුල
දරිද්රතවය නිසාවෙන්
කුසගිනිව දුක් විදින දරුවන්
මෙලොව
කොතරම් වෙවිද.
එකම අහස යට පිරිසක් සැපවත් ජීවිත ගෙවන
එනමුදු ගස් ගල් යට ජීවිත ගැටගසන්නේ.
කවුරුත් නොදන්න
කුසට අහරක් නොමැති
විටෙක බත් පිඩක් ලැබෙන
අත් පා ලී කැබලිය ..
දින ගෙවුනද නොලැබේ අහරක්..
මාපියන් නැත..
වෑයම කුස පුරවාගන්නට මිස රජ වන්නට
නොවෙයි..
දෙවියනි..
තවමත්
ඔබ මේ විලාප කදුළු නොදුටුවේද.
සේරී ..✍️

😟😟😟😟😟😟😟😟
ReplyDelete😟
DeleteExcellent
ReplyDeleteExcellent
ReplyDeleteThaanks
DeleteExcellent
ReplyDelete👍
Delete👍
ReplyDelete👍
ReplyDelete