සාමයට රතු ලේ යලිදු...

මව් කුසින් උපන්
එකම පැහැති රතු ලෙයට උරුමකම් කියන
කැපු කැපු අත රත් පැහැය විදෙන
සියලු  මිනිසුන් සිව්දෙසින් සැරිසරන ලක්දිවෙහි
පාස්කු ඉරුදින කිතුනුන් කළ වරද කුමක්ද..
මුලු  රටක් රතු ලෙය වගුරුවමින් නැවතත් ..,
ගැටුම්,මිලේච්ජත්වයේ මුදුන් මුල් පෑදීදෝ..
සිතේවී,දැනේවී, ඔබට මෙන්ම මටද..
එපා ඉතින් යලිදු බෙදීම් රැගත්
රතුවන් වූ ලේ ගන්ගාවෝ..
සිරිලක් මෑණියන්ට..
දුටුවොතින් යලිදු පාස්කු ඉරිදාවන් මෙන්
දසුනක්..
හදවත පුපුරා මරේවී...


..සේරී..



Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????