ආගම්වාදී විශ්වවිද්යාලයක අභිරහස...


ඉන්දියන් සාගරයෙහි මුතු ඇටයලු
පෙරදිග ධාන්‍යාගාරයලු
නමින් සිරි ලන්කාව..
වසර 2500ක අතීතයකට උරුමකම්
කියනා,ලන්කාවෙහි
බලදාරින් තවමත් නිදිද විටෙක සිතෙයි.
ආගම් පදනම් කරගනිමින්
විශ්වවිද්‍‍යාල නිර්මාණය කරලත් ඉවරයි
ඒත් බෝම්බ,වෙඩි,කඩු,කිනිසි හඩ
සිව් දෙස යාකරනතුරු
ලෙයින් පොලොව තෙත් කරන තුරු
කවුරුත් ආගම්වාදීන් දෙස
දෑස් හැර නොබැලුවේ
වගකිව යුත්තන් නිදිද,අන්ද වී දැයි
සිතිය යුතුම වේ...
මේය ලාන්කිකයන්ගේ වගකිමක් නොවෙද,
එකිනෙකා ඇගිලි දිගු කරගැනීම පසෙකලා
සැවොම එක්වන්නට කාලය නොවෙද,
මේ උදා වන්නේ..


සේරී..



Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????