ඔසුවකි ගීතය ජීවිතයට





ලොව බටහිර ටැබ්ලට් එකට
කළ නොහැකි සමහර දේ.
හෙල වෙදකමටද නොහැක..
නමුදු ඉන් එහා ගිය
ගිලනුන් සුවපත් කරනා
ගිලන් හදවත් ස්පර්ශ කරනා
දිවොසුවක් තිබෙන බව
මෙහි සමහරුන් දනිත්..
බටහිර,හෙල ඔසුවට නොහැකිවූ
ගිලන්වූවන් සුවපත් කරනා ගීතය
අමුර්තයකි විටෙක..
උපත,මරණය ,,
සෙවනැලි අතර සැරිසරන
ඔබ මට හමුවූ
දිව්‍ය අමුර්තය ගීතය නොවේද.

සේරී..✍️

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????