හැකිනම් කෙලෙස් අත් හැර නිවන් ලබන්නට







අන්දකාරයේ ගිලී හුන්
මිනිසුන්ගේ දෑස් පාදමින්
දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස
දහම් සජ්ජායනා කළ
තිලෝගුරු බුදුරජාණ්න් අභිබවා
ගිය ශාස්තෘන් කෙනෙකු තවමත්
මෙලොව පහල වී නොමැත..
එවන් උතුම් ශාස්තෘතුමන්ගේ
උපත,බුදුවීම,පිරිනිවන්පෑම
යන තෙමගුල සිදුවූයේ
අදවන් පින්බර පොහෝ දිනයකය..
සැබවිනම ලංකාව තුළ
කුමන තත්වයක පරිසරයක් නිර්මණය වී
හමාර වුවද..
බෞද්ධ  හා ලෝකවාසී සියලු දෙනාගේ
හිත සුව පිනිස දහම් දෙසූ උන් වහන්සේගේ තෙමගුල සමරන්නට එක්ව
කෙලෙස් පිරුණු ලොවින්
ඈත්ව නිවන් මග
කරා යන්නට සැමට ප්‍රාර්තනා කරනෙමු..

නමෝ බුද්ධාය..!!🙏

සේරී..

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????