ලිංගිකත්වයට සංස්කෘතිය බාධකයක්ද



ලංකාවෙහි අදටත් ලින්ගිකත්වය පිලිබද දැනුමක් නොලැබීම නිසාවෙන් දූෂ්ණ,අපරාධ දිනෙන් දිනම ඉහල යන බව,බොහෝ රටවල් තුළ් පසල් අවදියේ සිට මෙම ලින්ගික අධ්‍යාපනය  ලබා දෙනු ලැබේ.එම්ම නිස ඔවුන්ට ලින්ගිකත්වය සාමන්‍ය දෙයකි. නිසා එ රට තුළ  මෙවන් සිදුවීම් දක්නට නොලැබේ.නමුත් ලංකාව  තුළ පවතින සංස්කෘතියට පටහැනි බැවින් ඒ අධ්‍යාපනය තවමත් මෙරටට නොලැබීම නිසා දිනෙන් දින දූෂණ ,අපරාධ ඉහල යනු දැක ගත හැකි වේ. තවමත් නිදා සිටින බලදාරීන්ගේ ඇස් මේ සදහා යොමු වන්නෙන්ම් යහපත්වේ.



සේරී..✍️
UOK.

daywaya.lk


Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????